Sunday, May 22, 2011

ආයුබෝවන් සබඳ

අතීතයේ එක කාලයක සිදුවූ සත්‍ය සිදුවීම් කිහිපයක් එකට අමුණලා කථාවක් ලෙසින් බ්ලොග් අඩවියක අකුරු කරන්න ඕන කියලා කල්පනා කලා. මෙහි එන හුගාක් සිද්ධි වලට සම්බන්ධ අය මුණුපොතේ මගේ පිටුවේ ඉන්නවා.

කථාව '' සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා " කියලා නම් කලා.

හැම සතියකම සඳුදා උදේ කථාව අන්තර්ජාලයට එකතු කරන්න අදහස් කර ගෙන ඉන්නවා.

කථාව ගැන ඔබේ අදහස් ඉතා ඉහළින් අගය කරනවා. යෝජනා, චෝදනා තියෙනවා නම් කොමෙන්ට් එකක් විදියට දාන්න.

සිංහල අකුරු ගන්න බැරි අයට පහල ලිනක් එකින් අකුරු බා ගන්න පුලුවන්. ඒක මේ බ්ලොග් එක කියවන්න විතරක් නෙවෙයි හැම සිංහල වෙබ් අඩවියක්ම බලන්න උදව් වේවි.

සිංහල අකුරු ගන්න http://www.siyabas.lk/sinhala_how_to_install.html

මුණුපොතේ පිටුව http://www.facebook.com/sampath.priyadarshana

මම
සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ

No comments:

Post a Comment